The Leader News
BREAKING
Top Ad
Opinion

රැඩිකල් මැද වැඩක් - මීයා සම්මාන ලබයි

T

The Leader Desk

February 17, 2025 • 10:43 AM

රැඩිකල් මැද වැඩක් - මීයා සම්මාන ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සම්මාන ලබා දෙන්නේ නිර්මාණාත්මක බව මෙන්ම එමගින් සමාජයේ ඇති කරන ලද බලපෑමද සැලකිල්ලට ගනිමින් වීම විශේෂයකි.
  • අපේ ජාතක කතාවක් වන 'චුල්ලසෙට්ඨි' කතා වස්තුව මූල බීජය කරගෙන එය නිර්මාණය විය.
  • ආර්ථික අර්බුදයට පසුව රජයෙන් දේවල් දියව් දියව් කියමින් වීදි බසින තරුණ සංස්කෘතියක් වෙනුවට ස්වෝත්සාහයෙන් නිර්මාණාත්මකව අභියෝග ජය ගන්නා තරුණ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම 'මීයා' ව්‍යාපෘතියේ අරමුණ විය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ සම්මාන ලබා දෙන්නේ නිර්මාණාත්මක බව මෙන්ම එමගින් සමාජයේ ඇති කරන ලද බලපෑමද සැලකිල්ලට ගනිමින් වීම විශේෂයකි.

WhatsApp Image 2025 02 17 at 2.37.19 PMආර්ථික අර්බුදයට පසුව රජයෙන් දේවල් දියව් දියව් කියමින් වීදි බසින තරුණ සංස්කෘතියක් වෙනුවට ස්වෝත්සාහයෙන් නිර්මාණාත්මකව අභියෝග ජය ගන්නා තරුණ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම 'මීයා' ව්‍යාපෘතියේ අරමුණ විය.


 අපේ ජාතක කතාවක් වන 'චුල්ලසෙට්ඨි' කතා වස්තුව මූල බීජය කරගෙන එය නිර්මාණය විය.

මීයා අධ්‍යක්ෂනය චින්තන ධර්මදාස සහ මුවිදු බිනොයි දෙපල වෙතිනි 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...