ශෛව විඥාණය, ඉක්මවායාම සහ අවදිභාවය වෙනුවෙන් උදාවන අන්ධකාරයයි.
තාන්ත්‍රික සම්ප්‍රදාය අනුව ශිව කියන්නෙ සදාචාරය ඉක්මවා යාම. ශිව හලාහල විෂ පානය කරනවා. අමු සොහොනක ජීවත් වෙනවා. ශරීරයේ මිනී අළු තවරාගන්නවා. සියලු සම්මතයන් බිඳහෙලනවා.
ශිව කියන්නෙ ලෝකය අත්හැර දැමීම නෙමෙයි. ලෝකය විනිශ්චයකින් තොරව වැළඳගැනීම. ආශාව, වේදනාව, ජීවිතය සහ මරණය එකම ආස්වාදජනක හැගීමකින් බාරගැනීම. තාන්ත්‍රික ශිව දර්ශනය වන්නේ අවබෝධයේ මාවත පූර්ණ වශයෙන් ආශාව බවට පත්වීම යන්නයි.
ශිව බවට පත්වීම කියන්නෙම බිය, සදාචාරය සහ සම්මතය ඉක්මවා යාමයි.
සම්ප්‍රදාය අභියෝග කරන්න, අවනතවීමත්, සමාජ පිලිගැනීමත් අත්හරින්න. රැඩිකල් නිදහස වෙනුවෙන් අලුත් සම්ප්‍රදායන් අරඹන්න.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
අද ශිවගේ රාත්‍රියයි - රැඩිකල් නිදහස වෙනුවෙන් අලුත් සම්ප්‍රදායන් අරඹන්න
T
The Leader Desk
February 26, 2025 • 4:30 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශෛව විඥාණය, ඉක්මවායාම සහ අවදිභාවය වෙනුවෙන් උදාවන අන්ධකාරයයි.
- ආශාව, වේදනාව, ජීවිතය සහ මරණය එකම ආස්වාදජනක හැගීමකින් බාරගැනීම.
- තාන්ත්‍රික ශිව දර්ශනය වන්නේ අවබෝධයේ මාවත පූර්ණ වශයෙන් ආශාව බවට පත්වීම යන්නයි.
- ශිව බවට පත්වීම කියන්නෙම බිය, සදාචාරය සහ සම්මතය ඉක්මවා යාමයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


