ඔහු මෙම අදහස් පළ කළේ Upul Shantha Sannasgala youtube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ලාල් කාන්ත අමාත්‍යවරයා පැවසුවේ ජාතික ජනබල වේගය යනු අලුත් සංධානයක් නොවන අතර ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ සිට පක්ෂය මූලික කරගත් දැවැන්ත බහුජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය යන අදහසින් කටයුතු කළ බවයි.
මතු පළ වන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත Upul Shantha Sannasgala youtube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ උපුල් ශාන්ත සන්නස්ගල විසිනි.
අපි හුරුවෙලා තිබුනේ සතුරාට පහර දීමේ සංස්කෘතියකට - අමාත්‍ය ලාල් කාන්ත (වීඩියෝ)
T
The Leader Desk
September 18, 2025 • 5:52 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ Upul Shantha Sannasgala youtube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.
- එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ලාල් කාන්ත අමාත්‍යවරයා පැවසුවේ ජාතික ජනබල වේගය යනු අලුත් සංධානයක් නොවන අතර ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ සිට පක්ෂය මූලික කරගත් දැවැන්ත බහුජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය යන අදහසින් කටයුතු කළ බවයි.
- මතු පළ වන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත Upul Shantha Sannasgala youtube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



