The Leader News
BREAKING
Top Ad
Opinion

අනුර කුමාර දිසානායක ජේ. ආර්. ගේ ම පිටපතක් ද...? (වීඩියෝ)

T

The Leader Desk

September 21, 2025 • 5:12 AM

අනුර කුමාර දිසානායක ජේ. ආර්. ගේ ම පිටපතක් ද...? (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පැවසුවේ Sustainable Sri Lanka හෙවත් තිරසර ලංකා Youtube නාලිකාව ඉදිරිපත් කරන Ratata Hetak වැඩසටහනට සහභාගි වෙමිනි.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ 1977 දී බලයට පැමිණි ජේ.
  • ජයවර්ධන 1980 පැවති ජුලි වැඩ වර්ජනය සම්පූර්ණයෙන් ම මර්දනය කළ බවත්, එදා ජේ.
  • ජයවර්ධන වහසි බස් දෙඩූ ආකාරයෙන් ම අද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද වහසි බස් දොඩවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පැවසුවේ Sustainable Sri Lanka හෙවත් තිරසර ලංකා Youtube නාලිකාව ඉදිරිපත් කරන Ratata Hetak වැඩසටහනට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ 1977 දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන 1980 පැවති ජුලි වැඩ වර්ජනය සම්පූර්ණයෙන් ම මර්දනය කළ බවත්, එදා ජේ. ආර්. ජයවර්ධන වහසි බස් දෙඩූ ආකාරයෙන් ම අද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද වහසි බස් දොඩවන බවයි.

මතු පළ වන්නේ එම සාකච්ඡාවේ දී අශෝක අභයගුණවර්ධන පළ කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදිනී සිරිමලී ලියනගම විසිනි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...