The Leader News
BREAKING
Top Ad
Opinion

රටෙහි සෑම වහලක් ම සෝලා වහලක් බවට පත් කළ යුතුයි - අශෝක අභයගුණවර්ධන (වීඩියෝ)

T

The Leader Desk

September 23, 2025 • 7:23 AM

රටෙහි සෑම වහලක් ම සෝලා වහලක් බවට පත් කළ යුතුයි - අශෝක අභයගුණවර්ධන (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති මහා සභා රැස්වීමේ දී පැවැත්වූ විශේෂ දේශනයක දී ය.
  • එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ සෑම වහලක් ම සෝලා වහලක් බවට පත් කළ පසු රට පුරා විසිර සිටින විදුලි පාරිභෝගිකයින් සියලු දෙනා ම විදුලි නිෂ්පාදකයින් බවට පත් වෙන බවයි.
  • මතු පළ වන්නේ අශෝක අභයගුණවර්ධන එම දේශනය ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති මහා සභා රැස්වීමේ දී පැවැත්වූ විශේෂ දේශනයක දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ සෑම වහලක් ම සෝලා වහලක් බවට පත් කළ පසු රට පුරා විසිර සිටින විදුලි පාරිභෝගිකයින් සියලු දෙනා ම විදුලි නිෂ්පාදකයින් බවට පත් වෙන බවයි.

මතු පළ වන්නේ අශෝක අභයගුණවර්ධන එම දේශනය ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...