The Leader News
BREAKING
Top Ad
Opinion

මට පුද්ගලික වත්කම් නැහැ - ටිල්වින් සිල්වා (වීඩියෝ)

T

The Leader Desk

September 23, 2025 • 9:48 AM

මට පුද්ගලික වත්කම් නැහැ - ටිල්වින් සිල්වා (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice Youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන බව තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ම සදහන් කර ඇති බවයි.
  • එබැවින් විධායක ජනාධිපතිවරයකු නොමැතිව රටක් පාලනය කළ හැකි ආකාරයේ ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතු බවත් එය කඩිනමින් කළ නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය.
  • එහෙත් හැකි ඉක්මනින් ම එම කටයුත්ත සිදු කරන බවට ඔහු සහතික විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice Youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන බව තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ම සදහන් කර ඇති බවයි. එබැවින් විධායක ජනාධිපතිවරයකු නොමැතිව රටක් පාලනය කළ හැකි ආකාරයේ ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතු බවත් එය කඩිනමින් කළ නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය. එහෙත් හැකි ඉක්මනින් ම එම කටයුත්ත සිදු කරන බවට ඔහු සහතික විය.

මතු පළ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා ඉදිරිපත් කළ අද්හස් අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.  

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුලශ්‍රී කාරියවසම් විසිනි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...