මිලින්ද මොරගොඩ පවසයි.
ඔහු මෙම අදහස් ඉදිරිපත් කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් මිලින්ද මොරගොඩ පැවසුවේ දුප්පත් පොහොත් පරතරය මෙයට එක හේතුවක් බවයි.
ආර්ථිකය වේගයෙන් වර්ධනය වන විට සැම පුද්ගලයකුට ම එම ආර්ථිකය සමග පෑහීමට අවස්ථාව ලැබෙන්නේ නම් මෙම ගැටලුව පැන නොනගින බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මිලින්ද මොරගොඩ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත විඩියෝව යි.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.




