ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් මිලින්ද මොරගොඩ පැවසුවේ ලංකාවේ මෙතෙක් පැවති හැම ආණ්ඩුවක් ම මෙම ව්‍යුහය නිර්මාණය කිරීමට සහ පවත්වාගෙ යෑමට උත්සාහ කළ ද සමාජය තුළ පවතින්නේ ඊට වඩා වෙනස් අදහසක් බවයි; එනම් මෙම ක්‍රමය පසෙක ලා විකල්ප ක්‍රමයක් අනුගමනය කළ යුතු බවයි.
මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මිලින්ද මොරගොඩ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත විඩියෝව යි.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.




