ඔහු මෙම අදහස් පළ කළේ Samabima Party YouTube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ ජාඇල සිට දිවයින පුරා ම පිහිටි පල්ලිවලට මෙන් ම මහනුවර සිට දිවයින පුරාම පිහිටි පන්සල්වලට සිදුවී ඇති දෑ පිළිබඳව සියල්ල පැවසිමට තමාට හැකි බවයි.
මතු පළ වන්නේ දීප්ති කුමාර සහභාගී වු සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ බුද්ධික සිරාන් විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




