The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

කුණු බක්කියට වැටුණු දේශපාළුවන් ගොඩ එන්න හදන විදිය දන්නව ද...? (වීඩියෝ)

T

The Leader Desk

October 7, 2025 • 11:56 AM

කුණු බක්කියට වැටුණු දේශපාළුවන් ගොඩ එන්න හදන විදිය දන්නව ද...? (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටෙහි මහජනතාව තුළ නොසන්සුන්තාවක් ඇති කිරිම සදහා භාවිත කළ හැකි වන්නේ සහ ඉලක්ක ගත කර හැකි වන්නේ බලයෙන් අඩු කණ්ඩායම් යැයි නීතිඥ රාධිකා ගුණරත්න පැවසී ය.
  • එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ බලයෙන් අඩු කණ්ඩායම් නිරන්තරයෙන් ම භාවිත වූයේ පවතින ආණ්ඩුවට එරෙහි බලවේග ගොඩනැගීමට සහ කුණු කූඩයට වැටී සිටින දේශපාලණ නායකත්වයක් ඔසවා තැබීමට බවයි.
  • මතු පළ වන්නේ නීතිඥ රාධිකා ගුණරත්න Voice Tube YouTube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇය මෙම අදහස් පළ කළේ Voice Tube YouTube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ බලයෙන් අඩු කණ්ඩායම් නිරන්තරයෙන් ම භාවිත වූයේ පවතින ආණ්ඩුවට එරෙහි බලවේග ගොඩනැගීමට සහ කුණු කූඩයට වැටී සිටින දේශපාලණ නායකත්වයක් ඔසවා තැබීමට බවයි.

මතු පළ වන්නේ නීතිඥ රාධිකා ගුණරත්න Voice Tube YouTube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝවයි.

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ විසිනි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...