ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka YouTube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.
එම වැඩසටහනේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් මිලින්ද මොරගොඩ පැවසුවේ පුවත්පත් කලාව තුළ කිසියම් විනයක් පැවතිය ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ විනය පිරිහී ගොස් ඇති බවයි.
මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මිලින්ද මොරගොඩ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත විඩියෝව යි.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.




