ඔහු මෙම අදහස් පළ කළේ The Leader TV youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් චන්ද්‍රරත්න බණ්ඩාර පැවසුවේ පසුගිය මැතිවරණයේ දී බොහෝ දේශපාලකයින් ඡන්දයට ඉදිරිපත් නොවුණේ පරාජයට බියෙන් නොව මහජනතාවට ඇති බිය නිසා බවයි.
මතු පළ වන්නේ චන්ද්‍රරත්න බණ්ඩාර පළ කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී විමලනාත් වීරරත්න විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




