ඔහු මෙම අදහස් පළ කළේ AsianMirror youtube නාලිකාව ඉදිරිපත් කරන Epicenter වැඩ සටහනට සහභාගි වෙමිනි.
එම වැඩසටහනේ දී වැඩි දුරටත් කරුණු දක්වමින් පාඨලී චම්පික රණවක පැවසුවේ එතරම් විශාල රටක් වුව ද මේ වන විට ඔවුන් තාලිබාන් අන්තවාදයේ මෙන් ම ලෝක බලපොරයේ ගොදුරක් වි ඇති බවයි.
වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ලේඛකයකු මෙන් ම දේශපාලන විශ්ලේෂකයකු ද වන රසික ජයකොඩි විසිනි.
මතු පළ වන්නේ චම්පක රණවක දැක් වු අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.




