The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

විපක්ෂයේ සියලු දෙනා ගේ බලාපොරොත්තුව කුමක් වුව ද සජිත්ගේ බලාපොරොත්තුව...? (විඩියෝ)

T

The Leader Desk

November 10, 2025 • 4:41 AM

විපක්ෂයේ සියලු දෙනා ගේ බලාපොරොත්තුව කුමක් වුව ද සජිත්ගේ බලාපොරොත්තුව...? (විඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂයේ සියලු දෙනා ගේ බලාපොරොත්තුව වන්නේ:බොරු කියන, වැඩ බැරි, ප්‍රජතන්ත්‍ර වි‌රෝධී මේ ආණ්ඩුව ගෙදර යැවීම යැයි වරුණ රාජපක්ෂ පැවසී ය.
  • එහි දී වැඩි දුරටත් කරුණු දැක්වූ වරණ රාජපක්ෂ පැවසුවේ විපක්ෂයේ සියලු දෙනාගේ බලාපොරොත්තුව එය වුව ද විපක්ෂ නායක සජිත් ගේ බලාපො‌රොත්තුව නම් එසේ නොවන බවයි.
  • ඒ සඳහා උදාහරණ ලෙස වරුණ ඉදිරිපත් කළේ පසු ගිය සතියේ විපක්ෂ නායකවරයා ඉන්දියාවට ගොස් කළ කී දෑ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ Waruna Rajapaksha youtube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.

එහි දී වැඩි දුරටත් කරුණු දැක්වූ වරණ රාජපක්ෂ පැවසුවේ විපක්ෂයේ සියලු දෙනාගේ බලාපොරොත්තුව එය වුව ද විපක්ෂ නායක සජිත් ගේ බලාපො‌රොත්තුව නම් එසේ නොවන බවයි. ඒ සඳහා උදාහරණ ලෙස වරුණ ඉදිරිපත් කළේ පසු ගිය සතියේ විපක්ෂ නායකවරයා ඉන්දියාවට ගොස් කළ කී දෑ ය.

මතු පළ වන්නේ වරුණ රාජපක්ෂ පැවසූ කරුණු අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විපක්ෂයේ සියලු දෙනා ගේ බලාපොරොත්තුව කුමක් වුව ද සජිත්ගේ බලාපොරොත්තුව...? (විඩියෝ) | The Leader