The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

ලෝකය තාක්ෂණික වශයෙන් මෙතරම් දියුණු වුණේ සාමකාමිත්වය නිසා - මිලින්ද මොරගොඩ (වීඩියෝ)

T

The Leader Desk

November 12, 2025 • 10:00 AM

ලෝකය තාක්ෂණික වශයෙන් මෙතරම් දියුණු වුණේ සාමකාමිත්වය නිසා - මිලින්ද මොරගොඩ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • භූගෝලීය වශයෙන් සලකා බලන විට දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ලෝකය මෙතරම් සාමකාමිව පැවති යුගයක් නොමැති බව, ලෝකය තාක්ෂණික වශයෙන් මෙතරම් දියුණු වූයේ ද එම සාමකාමිත්වය හේතුවෙන් යැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
  • එමෙන් ම තවත් පසෙකින් ගත් විට දේශපාලනඥයන්ගේ මෙන් ම ජනතාව පාර්ශ්වයෙන් ද අවංක භාවයක් පිළිබිඹු නොවන බවක් දක්නට ඇතැයි ද ඔහු අවධාරණය කළේ ය.
  • මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මිලින්ද මොරගොඩ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත විඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.

එමෙන් ම තවත් පසෙකින් ගත් විට දේශපාලනඥයන්ගේ මෙන් ම ජනතාව පාර්ශ්වයෙන් ද අවංක භාවයක් පිළිබිඹු නොවන බවක් දක්නට ඇතැයි ද ඔහු අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මිලින්ද මොරගොඩ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත විඩියෝව යි.

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝකය තාක්ෂණික වශයෙන් මෙතරම් දියුණු වුණේ සාමකාමිත්වය නිසා - මිලින්ද මොරගොඩ (වීඩියෝ) | The Leader