The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

නාමල්ව වර්ණනා කරමින් නොකියා කියන කතාව ...

T

The Leader Desk

November 18, 2025 • 4:37 PM

නාමල්ව වර්ණනා කරමින් නොකියා කියන කතාව ...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චින්තන ධර්මදාස, මහේෂ් හපුගොඩ වගේ රැඩිකල් පඬි හපුට්ටො නාමල් ගැන ප්‍රශස්ති ලියනවා..සන්නස්ගල වගේ සත්තු නාමල් එක්ක සාකච්ඡා තියනවා..
  • එතනදි නාමල් දක්ෂයි..නමුත් සමහරු හිතනවා ඇති මේවා මේ ආදරේට ලියන හෑලි..ආදරේට කරන ප්‍රොග්‍රෑම්ස් කියලා..
  • ඇත්තටම මේ ප්‍රසස්ති හෑලි වලින්, මේ ප්‍රෝග්‍රෑම්ස් වලින් උන් උන්ගෙ මතවාදී කඳවුරට විශේෂයෙන්ම ආණ්ඩුවට අනතුරු අඟවනවා.
  • මේ නාමල්ව වර්ණනා කරලා නොකියා කියන්නේ ඒ කතාව...ඒක හරිම සටකපට ප්‍රකාශනයක්..
අකුරු ප්‍රමාණය (Font Size):


නාමල් ස්කෝර් කරනවා බොහෝ තැන්වල..

එතනදි නාමල් දක්ෂයි..නමුත් සමහරු හිතනවා ඇති මේවා මේ ආදරේට ලියන හෑලි..ආදරේට කරන ප්‍රොග්‍රෑම්ස් කියලා..

නෑ..ඔය නම් කිව්ව උන් කවදාවත් තීරණාත්මක මැතිවරණයකදී නාමල් රාජපක්ෂ එක්ක හෝ නාමල් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයක් එක්ක හිටගන්නෑ.. උන් සදාකාලිකව රාජපක්ෂ විරෝධී කඳවුරේ නියෝජනයන්..උන්ගේ මතවාදී සතුරු කඳවුරට උන් ඔලුව උස්සන්න දෙන්නෑ..එදත් දුන්නෑ.අදත් දෙන්නැ..හෙටත් දෙන්නෙ නෑ..

ඇත්තටම මේ ප්‍රසස්ති හෑලි වලින්, මේ ප්‍රෝග්‍රෑම්ස් වලින් උන් උන්ගෙ මතවාදී කඳවුරට විශේෂයෙන්ම ආණ්ඩුවට අනතුරු අඟවනවා. රතු එළියක් පෙන්නනවා.. මෙන්න "නාමල පිපෙනවා, උඹලා මෙහෙම අවුල් ට්‍රැක් එකේ ගියොත් නාමල් කවදක හරි ජනාධිපති වෙනවා" කියන එක තමා ඒවලින් කියන පණිවිඩය..

මේ නාමල්ව වර්ණනා කරලා නොකියා කියන්නේ ඒ කතාව...ඒක හරිම සටකපට ප්‍රකාශනයක්..

මම හිතන්නේ උන්ගේ මතවාදී සහ දේශපාලන කඳවුරු ඒ පණිවිඩය ලබා ගන්නවා..අනතුරු ඇඟවීම දකිනවා..

ටිල්වින් හරි..දේශපාලනයේ සතුරෝ ඉන්නවා..දේශපාලනයේ මිතුරෝත් ඉන්නවා..

දැන් බයියන්ට පාඩම් කියලා දෙන බොහෝ බයි ගුරුවරුන්ට "දේශපාලනික සතුරන්" කියන පාඩම බයි ශිෂ්‍යයන්ට කියා දෙන්න මග ඇරිලා..හරිම සොෆ්ට් විදියට, මොඩ් විදියට දේශපාලනය දිහා බලන්න තමයි ඒ ගුරුවරු ශිෂ්‍යයන්ට පාඩම් කියලා දෙන්නේ..

එහෙම උනාම බයියන්ට දේශපාලන සතුරෝ මිතුරෝ අඳුනගන්න අ⁣වබෝධය නැති වෙනවා..ඒක තමා අද තියන ලොකුම ප්‍රශ්නේ..

එහෙම උනාම අවසානයේ සතුරා පිටුපස්සෙන් ඇවිත් පිහියෙන් අනිනකම් දන්නේ නෑ..

මේක සටනක්..සටනකදී  සතුරාවත් පාවිච්චි කරන්න අවස්ථා එනවා..නාමල් මේ සටනේදී එහෙම කරන බවක් මට පේනවා..

නාමල් පරිණත වෙලා කියලා හැමෝම කියනවා..ඒ කියන්නේ නාමල් සතුරා සහ මිතුරා මේ වෙද්දීත් අඳුනගෙන ඇති..

(තිරෙන් පිටුපස සිට වාර්තා කලේ මාලින්ද ඩයස්)

උපුටා ගැනීම - Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන් ...

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...