The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

ජනතා බදු මුදලින් වතු සේවක වැටුප් වැඩි කිරීම නිවැරදි ද? | කුසල් පෙරේරා

T

The Leader Desk

November 20, 2025 • 5:20 AM

ජනතා බදු මුදලින් වතු සේවක වැටුප් වැඩි කිරීම නිවැරදි ද? | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සේවකයකුගෙන් හාම්පුතා ලබාගන්නා ශ්‍රමයට වැටුප් ගෙවිය යුත්තේ එම හාම්පුතා වුව ද මෙරට වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නයේ දී රජය අනුගමනය කරන්නේ ඊට හාත්පසින් ම වෙනස් ක්‍රමයක් යැයි දේශපාලන විශ්ලේශක සහ මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.
  • සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් කුසල් පෙරේරා අවධාරණය කළේ පෞද්ගලික අංශයේ වැටුප් ආණ්ඩුව විසින් වැඩි කළ යුත්තේ 2005 ඔක්තෝබරයේ ජනාධිපතිනි චන්ද්‍රිකා වැඩි කළ අයුරු "අයවැය සහන දීමනා පනතක්" සම්මත කර, හාම්පුතුන් ලවා ඒ වැඩිවීම ගෙවීමට නියම කිරීමෙන් බවත්, මේ ආණ්ඩුව ඒ පනත් නිශ්ක්‍රීය කර, මහජන මුදල් ඒ වෙනුවෙන් වැය කිරීම අතිශය වැරදි දේශපාලන තීන්දුවක් බවයි.

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...