The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

ලෝකය ගමන් කරන්නේ යුද්ධයක් වෙත මිස සාමය වෙත නොවේ - සුමිත් චාමින්ද (වීඩියෝ)

T

The Leader Desk

November 23, 2025 • 5:18 AM

ලෝකය ගමන් කරන්නේ යුද්ධයක් වෙත මිස සාමය වෙත නොවේ - සුමිත් චාමින්ද (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකය පුරා සිටින බලවතුන් සාමයක් කරා ගමන් කරන බවක් දක්නට ලැබුණ ද සැබැවින් ම සිදු වන්නේ ඒ ලෝක බලවතුන් මහා පරිමාණ යුද්ධයකට සුදානම් වීම යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද පැවසී ය.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් සුමිත් චාමින්ද පැවසුවේ දකුණු චීන මුහුදු කලාපය සහ ඉන්දීය සාගර කලාපයෙහි චීන ආධිපත්‍ය විකාශනය වන බවයි.
  • ඔහු මෙම අදහස් පළ කළේ පර්යාලෝකය | Perspective YouTube සමග කළ සාකච්ඡාවක දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ පර්යාලෝකය | Perspective YouTube සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් සුමිත් චාමින්ද පැවසුවේ දකුණු චීන මුහුදු කලාපය සහ ඉන්දීය සාගර කලාපයෙහි චීන ආධිපත්‍ය විකාශනය වන බවයි.

සාච්ඡාව මෙහෙයවනු ලබන්නේ හිමායා ද සිල්වා විසිනි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...