The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

පැමිණීමට නියමිත ආර්ථික සුළි කුණාටුවකට අප සූදානම් ද ? | රොහාන් සමරජීව

T

The Leader Desk

December 12, 2025 • 6:28 AM

පැමිණීමට නියමිත ආර්ථික සුළි කුණාටුවකට අප සූදානම් ද ? | රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මනුෂ්‍යයකු මිය යෑම ඛේදවාචකයක් බව කණගාටුවට කරුණක් වුව ද කිසියම් මනුෂ්‍යයකු මිය නොගිය ද එම පුද්ගලයා සතු සියලු දේපළ සහ ආදායම් මාර්ග අහිමි වීම මිය යෑමට වඩා ඛේදවාචකයක් යැයි මහාචාර්ය රොහාන් සමරජීව පැවසී ය.
  • මිල පාලනය කිරීම නමැති සංකල්පයට තමන් අකමැති බවත්, මිල පාලනය කිරීමෙන් සිදුවන්නේ භාණ්ඩ හිඟය වර්ධනය වීම පමණක් බවත් ඔහු වැඩි දුරටත් පැවසි ය.
  • මතු පළ වන්නේ මහාචාර්ය රොහාන් සමරජීව Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.

මිල පාලනය කිරීම නමැති සංකල්පයට තමන් අකමැති බවත්, මිල පාලනය කිරීමෙන් සිදුවන්නේ භාණ්ඩ හිඟය වර්ධනය වීම පමණක් බවත් ඔහු වැඩි දුරටත් පැවසි ය.

මතු පළ වන්නේ මහාචාර්ය රොහාන් සමරජීව Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.  

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු විසිනි.



(newstube.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...