The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

'දිට්වා' හානි තක්සේරු නොකරම ප්‍රතිසංස්කරණවලට මුදල් ප්‍රමාණවත් යැයි කියන්නේ කෙසේද? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

December 13, 2025 • 6:06 AM

'දිට්වා' හානි තක්සේරු නොකරම ප්‍රතිසංස්කරණවලට මුදල් ප්‍රමාණවත් යැයි කියන්නේ කෙසේද? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන් රටට සිදුවූ හානිය නිසි ආකාරයෙන් ගණනය කර නොමැති තත්ත්වයක් තුළ, රාජ්‍යයට ලැබී ඇති ආධාර මුදල් සහ රාජ්‍ය සතුව පවතින මුදල් රට යළි ගොඩනැගීම සඳහා ප්‍රමාණවත් බව නිගමනය කරන්නේ කෙසේදැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක රජයෙන් ප්‍රශ්න කරයි.
  • විශේෂයෙන්ම ස්වභාවික ව්‍යසනයක් හේතුවෙන් සිදුවූ හානියේ සැබෑ පරිමාණය තවමත් ගණනය කර නොමැති අවස්ථාවක, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුදල් ප්‍රමාණවත් බවට රජය විසින් සිදු කරන ප්‍රකාශවල විද්‍යාත්මක පදනම කුමක්ද යන්න පිළිබඳව ඔහු සිය සැකය පළ කර ඇත.
  • තවද, මෙම සාකච්ඡාවේදී විපුල කරුණාතිලක අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ බුද්ධිමය ස්ථරය දිනෙන් දින අඩුවෙමින් පවතින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කරුණාතිලක මෙම විමසීම සිදු කළේ "අදහස් පෙරමුණ" (Ideas Front) YouTube නාලිකාව සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

විශේෂයෙන්ම ස්වභාවික ව්‍යසනයක් හේතුවෙන් සිදුවූ හානියේ සැබෑ පරිමාණය තවමත් ගණනය කර නොමැති අවස්ථාවක, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුදල් ප්‍රමාණවත් බවට රජය විසින් සිදු කරන ප්‍රකාශවල විද්‍යාත්මක පදනම කුමක්ද යන්න පිළිබඳව ඔහු සිය සැකය පළ කර ඇත.

තවද, මෙම සාකච්ඡාවේදී විපුල කරුණාතිලක අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ බුද්ධිමය ස්ථරය දිනෙන් දින අඩුවෙමින් පවතින බවයි.
 
සටහන - ජයසිරි අලවත්ත
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...