The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

දැන් ලංකාව ආපදා සහිත රටක් - මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ

T

The Leader Desk

December 14, 2025 • 7:42 AM

දැන් ලංකාව ආපදා සහිත රටක් - මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දීර්ඝ කාලයක සිට ලංකාව ආපදා රහිත හෝ ආපදා අවම රටක් ලෙස විශ්වාස කළ ද සුනාමි අවස්ථාවේ සිට සිදු වූ විවිධ ආපදා හේතුවෙන් ලංකාව ද මේ වන විට ආපදා සහිත රටක් ලෙස සැලකිය යුතු යැයි සජබ හාලිඇල සංවිධායක, කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ පැවසී ය.
  • මෙම සාකච්ඡාව සඳහා: වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බටන්ගල විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චින්තක පෙරේරා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පරිසර කමිටු සභාපති ආචාර්; නීතිඥ රවිද්‍රනාත් දාබරේ සහ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත යන අය ද සහභාගි වූහ.
  • ඔහු මෙම අදහස් පළ කළේ TV Supreme නාලිකාව ඉදිරිපත් කරන 'ජනහඬ | Jana Handa' වැඩසටහනට සහභාගි වෙමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ TV Supreme නාලිකාව ඉදිරිපත් කරන 'ජනහඬ | Jana Handa' වැඩසටහනට සහභාගි වෙමිනි.

මතු පළ වන්නේ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ 'ජනහඬ | Jana Handa' වැඩසටහනේ දී දැක්වූ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.

මෙම සාකච්ඡාව සඳහා: වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බටන්ගල විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චින්තක පෙරේරා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පරිසර කමිටු සභාපති ආචාර්; නීතිඥ රවිද්‍රනාත් දාබරේ සහ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත යන අය ද සහභාගි වූහ.

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ටෙහාන් කරන්නාගොඩ විසිනි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දැන් ලංකාව ආපදා සහිත රටක් - මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ | The Leader