The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

අපි අනුරට ඉවත්වෙන්ඩ කියන්නෑ..! තව මාසෙකින් රනිල් එනවා..!! | ශිරාල් ලක්තිලක (විඩියෝ)

T

The Leader Desk

December 21, 2025 • 11:32 AM

අපි අනුරට ඉවත්වෙන්ඩ කියන්නෑ..! තව මාසෙකින් රනිල් එනවා..!!  | ශිරාල් ලක්තිලක (විඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි කිසිවකු අනුරට ඉවත්වෙන්නැයි නොපවසන බව බව පවසන නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ශිරාල් පැවසුවේ ධනය උත්පාදනය කිරීමට නම් අනුරට වඩා රනිල් සුදුසු යැයි තමන් විශ්වාස කරන බවයි.
  • ඊට හේතුව ලෙස ඔහු පැවසුවේ තව මාසයක් ඇතුළත රනිල් පැමිණෙන බැවින් යැයි හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊට හේතුව ලෙස ඔහු පැවසුවේ තව මාසයක් ඇතුළත රනිල් පැමිණෙන බැවින් යැයි හෙතෙම අවධාරණය කළේ ය.  

ප්‍රකට දේශපාලන හා සමාජ විශ්ලේෂකයකු වන ශිරාල් ලක්තිලක මෙම අදහස් පළ කළේ Headline News Youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ශිරාල් පැවසුවේ ධනය උත්පාදනය කිරීමට නම් අනුරට වඩා රනිල් සුදුසු යැයි තමන් විශ්වාස කරන බවයි.

මතු පළ වන්නේ නීතිඥ ශිරාල් ලක්තිලක Headline News Youtube නාලිකාව සමග කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ වර්ෂා රසදුණී වත්තේගෙදර විසිනි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...