The Leader News
BREAKING
Top Ad
Opinion

හුන්ඩුවක් තරම් රටේ අක්කර ගනං ඉතිහාස කතාව ඇරඹෙයි (වීඩියෝ)

T

The Leader Desk

March 6, 2026 • 11:03 AM

 හුන්ඩුවක් තරම් රටේ අක්කර ගනං ඉතිහාස කතාව ඇරඹෙයි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චින්තන ධර්මදාසයි සුජිත් අක්කරවත්තයි එකතු වෙලා ලංකාවෙ ශෘංගාර ඉතිහාසය කියවීමේ වැඩක් කරගෙන ගියා. ඒකෙ නම ඉතිහාස කයිවාරුව.
  • ජාතිකවාදයට අලුත් යෝජනාවක් ඉදිරිපත් කරනවා.
  • බලන්න මෙච්චර කාලයක් අපිට හාමුදුරුවරු කියලා දීපු දුටුගැමුණුද මහාවංශය ඇතුලෙ ඉන්නෙ කියල.
අකුරු ප්‍රමාණය (Font Size):


දුටුගැමුණු පරිච්ඡේදයෙන් නතර වෙලා තිබුනු කයිවාරුව ඔන්න දැන් ආපහු පටන් අරගෙන. අලුත් චැනල් එකක. දුටුගැමුණු රජතුමාගෙ ඉඳන් ඉස්සරහට තමයි කතාව යන්නෙ.

සුජිත් අක්කරවත්තගෙ ඉතිහාස කියවීම කියන්නෙ සුවිශේෂ එකක්. අනෙක් බොහෝ අය විසින් මගහරින ශෘංගාරය වගේම විවෘත රටක් විදිහට අපි අනිත් හැම ජාතියක් එක්කම මුහුවුනු කළවම් වුනු ඉතිහාසය සුජිත් අක්කරවත්ත එලිපෙහෙලි කරනවා. ජාතිකවාදයට අලුත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. ශුද්ධ ජාන වෙනුවට කලවම් ජානවල මහා වංශය ගැන කතා කරනවා.

කොටින්ම සුජිත්ගෙ ඉතිහාස කියවීම වඩා නිදහස් ලිබරල් අනාගතයක් නිර්මාණය කරනවා. බලන්න මෙච්චර කාලයක් අපිට හාමුදුරුවරු කියලා දීපු දුටුගැමුණුද මහාවංශය ඇතුලෙ ඉන්නෙ කියල. අලුත් වැඩසටහනේ වීඩියෝව මතු පළවේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...