The Leader News
BREAKING
Top Ad
Opinion

මැද පෙරදිග යුද්ධයට එරෙහිව විමල් 'ටෙඩි බෙයාලා' එකතු කරයි !

T

The Leader Desk

March 13, 2026 • 5:31 PM

මැද පෙරදිග යුද්ධයට එරෙහිව විමල් 'ටෙඩි බෙයාලා' එකතු කරයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දරුවන්ට ලෝකය අහිමි කරන මැද පෙරදිග යුද්ධයට ඔබ එරෙහි නම් “ටෙඩි බෙයා” හැකි තරම් අපට දෙන්නැයි
  • ඉදිරියේ දී පවත්වනු ලබන යුද විරෝධි ප්‍රදර්ශනයකට ඔබ වෙනුවෙන්, ඔබේ ටෙඩිබෙයා යොදා ගනු ලබන බව ඔහු පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ ඉල්ලා සිටියි.

ඉදිරියේ දී පවත්වනු ලබන යුද විරෝධි ප්‍රදර්ශනයකට ඔබ වෙනුවෙන්, ඔබේ ටෙඩිබෙයා යොදා ගනු ලබන බව ඔහු පවසයි.

''දරුවන් උදෙසා යුද විරෝධි අපේ හඬ සංකේතාත්මකව ඵල කරමු''

ඔබ ඔබේ ‘ටෙඩි බෙයා’ (කුමන ප්‍රමාණයේ වුවත්) ලබාදිය යුතු ස්ථානය

පහත ලිපිනයේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ ප්‍රධාන කාර්යාලයට මාර්තු 17ට පෙර ලබාදෙන්න


 නො.428/1 , රොබට් ගුණවර්ධන මාවත, බත්තරමුල්ල,

සියළු විමසීම්
077 360 1658 - whatsapp (පණිවිඩ පමණි)
077 739 0970 - ඉන්දික

(උපුටා ගැනීම - Wimal Weerawansa ෆේස්බුක් පිටුවෙන්...)

cxfgdffvvvv

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...