දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.
මේ වන විට විදුලිබල මණ්ඩලය කොටස් කිහිපයකට වෙන් කර, විශාල පෞද්ගලික ආයෝජනයක් යොදවා එය ක්‍රියාත්මක කරවීමට රජය උත්සාහ කරමින් සිටින බව ද ඔහු අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මිලින්ද මොරගොඩ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
උපුටා ගැනීම - newstube.





