The Leader News
BREAKING
Top Ad
Opinion

මැ.කො. බකං නිලාගෙන ඉන්නේ ඇයි? | කුසල් පෙරේරා

T

The Leader Desk

May 28, 2026 • 7:02 AM

මැ.කො. බකං නිලාගෙන ඉන්නේ ඇයි? | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මැතිවරණ කොමිසම සතු බලය හා අරමුණු :
  • පිළිතුර “නැත” නම්, මෙතුවක් කල් තවමත් බලාත්මකව පැවතිය යුතු 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පනත යටතේ මැතිවරණ කොමිසම, මැතිවරණ නොපැවැත්වූයේ ඇයි?
  •   පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලබන නීති ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් කරනු ලබන නිර්දේශ මත පළාත් සභා මැතිවරණ පැවැත්වීමට, මැතිවරණ කොමිසම බලා සිටිය යුත්තේ ඇයි?
  • පාර්ලිමේන්තුව කෙදිනක හෝ ඔවුන්ට මනාප අයුරු නීති සම්මත කරන තෙක් පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා බලා සිටින්නට මැතිවරණ කොමිසමට කිසිදු නෛතික හෝ දේශපාලන බැඳීමක් ඇත්තේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

"තවද, මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවීමේ දී නීති බලාත්මක කිරීම හා සුරක්ෂිත කිරීම ද වාර්ෂික පාලන / මැතිවරණ/ ඡන්ද විමසීම් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද හැර වෙනත් වගකීමට මැතිවරණ කොමිෂන් සභාව බැඳී නැති බව විශේෂිත කාරණයකි."  (Election Commission)

පාර්ලිමේන්තුවෙහි 2017 සැප්තැම්බරයේදී සම්මත කෙරුණු අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධිත) පනත මේ වන විට පූර්ණ වශයෙන් බලාත්මක කෙරුණක් ද?

පිළිතුර  “ඔව්” නම්, මැතිවරණ කොමිසම 2017 සිට මෙතෙක් වසර 10 ක් පමණ පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටින්නේ කවර කාරණයක් නිසා වෙන්ද?

පිළිතුර “නැත” නම්, මෙතුවක් කල් තවමත් බලාත්මකව පැවතිය යුතු 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පනත යටතේ මැතිවරණ කොමිසම, මැතිවරණ නොපැවැත්වූයේ ඇයි?

 

election commision 250531

පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලබන නීති ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් කරනු ලබන නිර්දේශ මත පළාත් සභා මැතිවරණ පැවැත්වීමට, මැතිවරණ කොමිසම බලා සිටිය යුත්තේ ඇයි? පාර්ලිමේන්තුව කෙදිනක හෝ ඔවුන්ට මනාප අයුරු නීති සම්මත කරන තෙක් පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා බලා සිටින්නට මැතිවරණ කොමිසමට කිසිදු නෛතික හෝ දේශපාලන බැඳීමක් ඇත්තේ නැත.

kusal perera2
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 මැයි 27 වන දින


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...