ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas Front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති පැවසුවේ මේ වන විට කරළියට පැමිණ තිබෙන බටලන්ද සිදුවීම යනු කිසියම් මොහොතක කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවත්, එම ගැටුමේ දි දෙපාර්ශ්වය ම එකිනෙකා පරයා මිනිස් ඝාතන සිදු කළ බවත්, එම අවස්ථාවේ දී සිදු කළ සහ සිදු වූ සියලු සිද්ධි සඳහා මේ දෙපාර්ශ්වය ම වග කිව යුතු බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ: බටලන්ද සිද්ධිය යනු ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය වෙත නැඹුරුවන ජනතා බලය අවම කිරීම වෙනුවෙන් දියත් කරන දේපාලන මෙහෙයුමක් බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
බටලන්ද, රනිල් වික්‍රමසිංහ සහ 87-89 කැරලිකරුවෝ - Ideas Front වීඩියෝවක්
T
The Leader Desk
March 20, 2025 • 7:17 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas Front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ: බටලන්ද සිද්ධිය යනු ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය වෙත නැඹුරුවන ජනතා බලය අවම කිරීම වෙනුවෙන් දියත් කරන දේපාලන මෙහෙයුමක් බවයි.
- මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


