The Leader News
BREAKING
Top Ad
Opinion

ඉරානය ඉන්දියාවට සහන සලසන්නේ ඇයි...? – Advocata වීඩියෝවක්

T

The Leader Desk

March 18, 2026 • 11:46 AM

ඉරානය ඉන්දියාවට සහන සලසන්නේ ඇයි...? – Advocata වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියානු කොඩිය යටතේ කිසිදු ගැටලුවකින් තොරව හෝමුර්ස් සමුද්‍ර සන්ධිය පසු කළ හැකි යැයි ඉරාන නිවේදනය කර ඇතැයි Advocata Institute සහකාර කළමනාකරු (සන්නිවේදන) ජනත් පෙරේරා පැවසී ය.
  • මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය රැක ගැනීම සඳහා ඉදිරිපත්වන්නැයි ට්‍රම්ප් යුරෝපා රටවලින් ඉල්ලා ඇති බව ද ඔහු පැවසී ය.
  • මතු පළ වන්නේ ජනත් පෙරේරා ඉදිරිපත් කල අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව ඉදිරිපත් කරන 'හෙට දවස' වැඩසටහන සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.

මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය රැක ගැනීම සඳහා ඉදිරිපත්වන්නැයි ට්‍රම්ප් යුරෝපා රටවලින් ඉල්ලා ඇති බව ද ඔහු පැවසී ය.

මතු පළ වන්නේ ජනත් පෙරේරා ඉදිරිපත් කල අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවන ලද්දේ දිල්මිණි අබේරත්න විසිනි.

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...