The Leader News
BREAKING
Top Ad
Opinion

බලශක්ති අර්බුදය නිසා අපි මේ වෙලාවෙ අපට පුළුවන් දේ කළ යුතුයි | Ajith Parakum

T

The Leader Desk

March 18, 2026 • 9:24 AM

බලශක්ති අර්බුදය නිසා අපි මේ වෙලාවෙ අපට පුළුවන් දේ කළ යුතුයි | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගේ ළඟ ළඟ ගමන් ඔක්කොම යන්නෙ බයිසිකලෙන්.
  • ෆෑන්, ලයිට් ඕෆ් නොකිරීම ගැන ළමයින්ට වැඩිපුර බනිනවා.
  • ඒ ඔක්කොම යන්නෙ පොදු ප්‍රවාහනයෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):


දුර ගමන් අවම කරනවා. ඒ ඔක්කොම යන්නෙ පොදු ප්‍රවාහනයෙන්.
රෙදි මැදීම අවම කළා. අර්බුදය ඉවර වෙනකල් පුළුවන් තරම් ටීෂර්ට් ඩෙනිම් වගේ ඒවා අඳිනවා.
ෆෑන්, ලයිට් ඕෆ් නොකිරීම ගැන ළමයින්ට වැඩිපුර බනිනවා.

ඔය දේශපාලකයිනුත් ඒසී දාගෙන ටයිකෝට් ඇඳගෙන බොරු සාකච්ඡා පවත්වන එක නවත්තලා ආදර්ශයක් දෙන්න.


AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants

ajithperakum@gmail.com

(උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන් )

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...