The Leader News
BREAKING
Top Ad
Opinion

මේ වාමාංශික සහෝදරවරු ව්‍යවසායකයා රැකගත යුතුයි කියන යථාර්ථවාදයට පිවිසෙමින් සිටිනවා | Ajith Parakum

T

The Leader Desk

March 27, 2026 • 4:53 PM

මේ වාමාංශික සහෝදරවරු ව්‍යවසායකයා රැකගත යුතුයි කියන යථාර්ථවාදයට පිවිසෙමින් සිටිනවා | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වාමාංශික සහෝදරවරු වේගයෙන් ධනේශ්වර ක්‍රමය ප්‍රායෝගිකව ඉගෙන ගනිමින් ඉන්නවා.
  • විශේෂයෙන්ම පුද්ගලයන් සිරගත කිරීමෙන් රට සංවර්ධනය කළ හැකි බව සිතා සිටින අංශවල අයට මේ අවබෝධය අත්‍යවශ්‍යයි.
  • සමස්තයක් ලෙස, ආර්ථිකයට බලපානවා.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ රෝල් මොඩල් සමෘද්ධිමත් රටවල හදාගන්නට ඉඩ දෙන්න.  පෙට්‍රල් ලීටර් හතරක් ළඟ තබාගත්තාය කියලා 48 හැවිරිදි මිනිහෙකුට රු.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔවුන් ඉස්සර හිටපු ධනපතියා විනාශ කළ යුතුයි කියන මානසිකත්වයේ සිට ව්‍යවසායකයා රැකගත යුතුයි කියන යථාර්ථවාදයට පිවිසෙමින් සිටිනවා. මේ අවබෝධය සමාජ ක්‍රමය හරහා පැතිරෙන්නට ඕනැ. විශේෂයෙන්ම පුද්ගලයන් සිරගත කිරීමෙන් රට සංවර්ධනය කළ හැකි බව සිතා සිටින අංශවල අයට මේ අවබෝධය අත්‍යවශ්‍යයි.

මතකද, අර්ජුන් ඇලෝසියස්ට කළ දේ. මොන ව්‍යවසායකයෙකුට වුණත්, දඩ ගහලා, හිරේ දැම්මාම වෙන්නෙ ඒ ව්‍යාපාරය කඩා වැටීම වෙන්න පුළුවන්. එතකොට තවත් විශාල පිරිසකට රැකියා අහිමි වෙනවා. සමස්තයක් ලෙස, ආර්ථිකයට බලපානවා.

ලංකාව කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයේ උතුරුකුරු දිවයින නෙමෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ රෝල් මොඩල් සමෘද්ධිමත් රටවල හදාගන්නට ඉඩ දෙන්න. 


පෙට්‍රල් ලීටර් හතරක් ළඟ තබාගත්තාය කියලා 48 හැවිරිදි මිනිහෙකුට රු. 1500ක් දඩ ගහලා, ඒ වගේ බොහෝ ගුණයක මහජන මුදලින් හිරේ තියාගෙන ඔහුවත්, පවුලත් විනාශ කරන ජාතියෙ වැඩ කරන සිස්ටම් එකකට පවතින්න බැරි බව අවබෝධ කරගන්න.

වෛරයෙන් මිදෙන්න. යථාවබෝධය තව තවත් ලබා ගන්න. ඇවිදින පුස්තකාල වෙනුවට ප්‍රායෝගික නායකයන් වෙන්න.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants

ajithperakum@gmail.com

උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...