The Leader News
BREAKING
Top Ad
Opinion

සරත් ෆොන්සේකා තුළ තවමත් යුද අපරාධ නැඹුරුවක් | Ajith Parakum

T

The Leader Desk

February 18, 2026 • 5:37 PM

සරත් ෆොන්සේකා තුළ තවමත් යුද අපරාධ නැඹුරුවක් | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සරත් ෆොන්සේකා මේ කියන කතාව අනුව, ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබෙන ආකාරය රාජ්‍ය තාන්ත්‍රිකය. එසේම, දේශප්‍රේමීය. නීත්‍යානුකූලය.
  • සරත් ෆොන්සේකා කී පරිද්දෙන් ප්‍රභාකරන් මහඇමති කරන්නට බැරිය.
  • සරත් ෆොන්සේකා මෙම ප්‍රකාශය සිදුකරන මානසිකත්වය අනුව, ඔහු තුළ තවමත් යුද අපරාධ නැඹුරුවක් ඇති බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

යුද නීතිය අනුව, යටත් වන්නට කැමති පුද්ගලයන්ට යටත් වන්නට ක්‍රමයක් සම්පාදනය කිරීම ඉතාම නිවැරදිය. තුන්වන පාර්ශ්වයකට නොව, හමුදාවට යටත් වන්නැයි කීම දේශප්‍රේමීය. යටත් වන පුද්ගලයන් මරා දමන්නට බැරිය. ඔවුන් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන්නට සිදු වේ.

සරත් ෆොන්සේකා කී පරිද්දෙන් ප්‍රභාකරන් මහඇමති කරන්නට බැරිය. යටත් වී අත්අඩංගුවට පත්වන ඔහුට එරෙහිව ඒ වන විටත් අධිකරණයෙන් දඬුවම් කර තිබිණි. ඒ දඬුවමට ඔහු වහා සිරගත කරන්නට සිදු වේ.

සරත් ෆොන්සේකා මෙම ප්‍රකාශය සිදුකරන මානසිකත්වය අනුව, ඔහු තුළ තවමත් යුද අපරාධ නැඹුරුවක් ඇති බව පෙනේ.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants

ajithperakum@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...