The Leader News
BREAKING
Top Ad
Opinion

රාජපක්ෂලාට අපිත් විරුද්ධයි! හැබැයි...අනුර Be Careful! - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

March 31, 2026 • 6:06 AM

රාජපක්ෂලාට අපිත් විරුද්ධයි! හැබැයි...අනුර Be Careful! - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එයාර් බස් ගනුදෙනුවේ සිද්ධිය යනු අනිවාර්යයෙන් ම ඔප්පු කළ හැකිව තිබූ දූෂිත ගනුදෙනුවක් වුව ද එය මධ්‍යයට රාජ්‍යපාලකයා ඇතුළු පිරිසක් පැන දේශපාලන සූදුවක නියැළෙන්නට යෑම හේතුවෙන් අසමත් වීමට නියමිත ක්‍රියාවලියක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රාජ්‍ය යනු ශරීරය නම් ආණ්ඩුව යනු මනස බවත්, එබැවින් සිරුරෙහි සියලු ක්‍රියාකාරිත්ව තීරණය කරන්නේ මනස බවයි.
  • මනස නිරෝගී නොවුන හොත් ශරීරයේ ක්‍රියාකාරිත්වය නිසියාකාරයෙන් පවත්වාගෙ යා නොහැකි සේ ම ආණ්ඩුව දුර්වල නම් රාජ්‍ය පාලනය ව්‍යාකූල වන බව ද හෙතෙම පැහැදිලි කළේ ය.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රාජ්‍ය යනු ශරීරය නම් ආණ්ඩුව යනු මනස බවත්, එබැවින් සිරුරෙහි සියලු ක්‍රියාකාරිත්ව තීරණය කරන්නේ මනස බවයි.

මනස නිරෝගී නොවුන හොත් ශරීරයේ ක්‍රියාකාරිත්වය නිසියාකාරයෙන් පවත්වාගෙ යා නොහැකි සේ ම ආණ්ඩුව දුර්වල නම් රාජ්‍ය පාලනය ව්‍යාකූල වන බව ද හෙතෙම පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...