The Leader News
BREAKING
Top Ad
Opinion

අපහාස කිරීම කියන්නෙ පොල්ලකින් දමා ගැසීමට වඩා ශිෂ්ට වූ තෝරාගැනීමක්.. | Chinthana Dharmadasa

T

The Leader Desk

September 24, 2025 • 10:26 AM

අපහාස කිරීම කියන්නෙ පොල්ලකින් දමා ගැසීමට වඩා ශිෂ්ට වූ තෝරාගැනීමක්.. | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''ගලකින් දමා ගැසීම වෙනුවට අපහාසයක් කිරීම තෝරාගත් පළමු මානවයා ශිෂ්ටාචාරයේ මූලාරම්භකයෙක් ලෙස සැලකිය යුතුය.''- සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්
  • යම් ප්‍රකාශයක් කිරීම නිසා ශාරීරික වශයෙන් දඩුවම් විදින්න සිද්ද වෙනවා කියන්නෙ ශිෂ්ටත්වයෙන් ඈත්වෙමින් යන තත්වයක්.
  • තමන්ගේ ආවේගය භාෂාව ඇතුලෙන් විසදාගැනීමට ශිෂ්ට මිනිහෙක් සමත් වෙන්න උවමනායි.
  • (සටහන | චින්තන ධර්මදාස) දේශපාලන හා සමාජ විශ්ලේෂක අධ්‍යක්ෂ - facultyofsex vyadhadeva@gmail.com (උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..) 2025 සැප්තැම්බර් 24  
අකුරු ප්‍රමාණය (Font Size):


අපහාස කිරීම කියන්නෙ පොල්ලකින් දමා ගැසීමට වඩා ශිෂ්ට වූ තෝරාගැනීමක් කියන එක අපි බොහෝ වෙලාවට අමතක කරනවා.

අපහාස කිරීම වගේම ප්‍රචන්ඩත්වයකින් ප්‍රතිචාර නොදක්වා අපහාස අවමාන දරාගැනීම කියන්නෙත් ශිෂ්ටත්වයේ සම්ප්‍රදාය වෙනවා.

මේ ශිෂ්ටත්වයේ මානව හැකියාව දැන් එන්න එන්නම දුර්වල වෙමින් යනවා.

යම් ප්‍රකාශයක් කිරීම නිසා ශාරීරික වශයෙන් දඩුවම් විදින්න සිද්ද වෙනවා කියන්නෙ ශිෂ්ටත්වයෙන් ඈත්වෙමින් යන තත්වයක්.

තමන්ගේ ආවේගය භාෂාව ඇතුලෙන් විසදාගැනීමට ශිෂ්ට මිනිහෙක් සමත් වෙන්න උවමනායි.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)
2025 සැප්තැම්බර් 24

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...