The Leader News
BREAKING
Top Ad
Opinion

ආන්ඩුව මොන එකකටද අපේ ලිංගික හැසිරීම් පාලනය කරන්නෙ | Chinthana Dharmadasa

T

The Leader Desk

September 25, 2025 • 4:49 PM

ආන්ඩුව මොන එකකටද අපේ ලිංගික හැසිරීම් පාලනය කරන්නෙ | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආන්ඩුව මොන එකකටද අපේ ලිංගික හැසිරීම් පාලනය කරන්නෙ කියන එක.
  • අකමැති අයට පුළුවන් එහෙම නොකර ඉන්න.
  • ඒක දෙමව්පියන්ට, ඕන නං ඒ අයගෙ පන්සල්වලට පල්ලිවලට, පාලනය කරගන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

ආන්ඩුව මොන එකකටද අපේ ලිංගික හැසිරීම් පාලනය කරන්නෙ කියන එක.

ඒක දෙමව්පියන්ට, ඕන නං ඒ අයගෙ පන්සල්වලට පල්ලිවලට, පාලනය කරගන්න පුළුවන්. නීතිය මොකටද ඒක පාලනය කරන්න?

සමාජය හෝ සම්ප්‍රදාය විසින් පාලනය කළ යුතු දේවල් වෙනයි, නීතියෙන් පාලනය කළ යුතු දේවල් වෙනයි. එතකොට කැමති අයට පුළුවන් නිදහසේ ලිංගිකව හැසිරෙන්න. අකමැති අයට පුළුවන් එහෙම නොකර ඉන්න.

තමන්ගෙ දරුවා අවුරුදු පනහක් හැටක් වෙනකල් ලිංගිකව හැසිරෙන්න‍ෙ නැතුව කන්‍යාභාවයෙන් තියාගන්න කැමති දෙමව්පියෙකුට ඕන නං එහෙම කරන්නත් පුළුවන්. කවුරු හරි බලහත්කාරෙන් කෙනෙක්ව ලිංගික හැසිරීමට පොළඹනවා නම් ඒකට කොහොමත් නීති තියෙනවා.

අද බයිතක්සලාවට ගියා සෙස් ගැන කතා කරන්න. ඔන්න වීඩියෝ එක පහල තියෙනවා.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...