The Leader News
BREAKING
Top Ad
Opinion

මේ හදන්න හදන්නේ උතුරු කොරියාවක්ද? | Chinthana Dharmadasa

T

The Leader Desk

December 26, 2025 • 4:43 PM

මේ හදන්න හදන්නේ උතුරු කොරියාවක්ද? | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හරි හිරු බොරු කියනවා කියලා තහනම් කරන්න ඕන කියන තර්කය පිළිගමුකෝ...
  • එතකොට පාර්ලිමේන්තුවේ බොරු කියන්නේ ඇත්ත කියන්නේ නෑ කියලා අනුර කුමාරම කිව්වා..
  • හිරු එක බොරු කියන එකෙන් පාක්ෂිකයන්ට හිත් තැවුල් වගේ ඒවා වෙනවා ඇති..
  • රටේ විධායක ජනාධිපතියා වගකීම් විරහිතව පුරුද්දට කියන බොරු වලින් රටට වෙන්නේ මොකක්ද?
අකුරු ප්‍රමාණය (Font Size):


එතකොට රටේ මහ එකා වෙච්චි අනුර කුමාර, ව්‍යසනයක් වෙලාවේ පාර්ලිමේන්තුවට ඇවිත් තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියපු බොරුව කිව්වට අනුර කුමාරට මොකද කරන්නේ?

එතකොට පාර්ලිමේන්තුවේ බොරු කියන්නේ ඇත්ත කියන්නේ නෑ කියලා අනුර කුමාරම කිව්වා.. හිරු එක බොරු කියන එකෙන් පාක්ෂිකයන්ට හිත් තැවුල් වගේ ඒවා වෙනවා ඇති..

ඊට වඩා ලොකු ඩැමේජ් එකක් නෑනේ...

රටේ විධායක ජනාධිපතියා වගකීම් විරහිතව පුරුද්දට කියන බොරු වලින් රටට වෙන්නේ මොකක්ද?

අපි ගනිමු, ලක්මාලිලා, කොට්ටහච්චිලාගේ ඉදලා රීලා ඇමතිලා, මාධ්‍ය ප්‍රකාශකලා කට ඇරියොත් කියන්නේ සත්‍යද?

මාධ්‍ය සදාචාරයක් අවශ්‍යයි, මාධ්‍ය බොරුනම් කියන්නේ ඒවට කරන්න දේවල් තියනවා... මේ හදන්න හදන්නේ උතුරු කොරියාවක්ද?

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...