The Leader News
BREAKING
Top Ad
Opinion

ප්ලේටෝ තහනම්!! | Chinthana Dharmadasa

T

The Leader Desk

January 8, 2026 • 4:09 PM

ප්ලේටෝ තහනම්!! | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිංගිකත්ව අධ්‍යාපනය දුර දිග ගිහින් බටහිර ඉවුරේ දර්සනයත් තහනම් කරලා.
  •  එහිදී, දර්ශන විද්‍යාවට හැඳින්වීමක් වන පාඨමාලාවකින් ප්ලේටෝගේ කෘති කිහිපයක් ඉවත් කරන ලෙස ආචාර්යවරයෙකුට  උපදෙස් ලබා දී තිබුනා.
  • “ අද දක්වාම බටහිර දර්ශන විද්‍යාවේ මූලික චින්තකයෙකු ලෙස සැලකෙන ප්ලේටෝව ඉගැන්වීමට නොකළ යුතු බව ආචාර්‍යවරයෙකුට කියා සිටීම අතිශය අසාමාන්‍ය තත්වයක්.
  • ප්ලේටෝගේ ලේඛන ආදරය, ලිංගිකත්වය, සහ මිනිස් අනන්‍යතාව  පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා කරන නිසා  එවැනි නියෝගයක් දීම අර්ථවිරහිත දෙයක්” යැයි PEN ඇමරිකාහි Freedom to Learn වැඩසටහනේ අන්තර්කාලීන අධ්‍යක්ෂිකා ඇමී රීඩ් පෙන්වා දෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


"PEN ඇමරිකා අද ටෙක්සාස් A&M විශ්වවිද්‍යාලයේ සිදු වෙමින් ඇති අධ්‍යාපනය වාරණය  කිරීමේ අලුත් තත්වය  දැඩි ලෙස හෙළා දැක තිබුනා.

 එහිදී, දර්ශන විද්‍යාවට හැඳින්වීමක් වන පාඨමාලාවකින් ප්ලේටෝගේ කෘති කිහිපයක් ඉවත් කරන ලෙස ආචාර්යවරයෙකුට  උපදෙස් ලබා දී තිබුනා.

“ අද දක්වාම බටහිර දර්ශන විද්‍යාවේ මූලික චින්තකයෙකු ලෙස සැලකෙන ප්ලේටෝව ඉගැන්වීමට නොකළ යුතු බව ආචාර්‍යවරයෙකුට කියා සිටීම අතිශය අසාමාන්‍ය තත්වයක්. ප්ලේටෝගේ ලේඛන ආදරය, ලිංගිකත්වය, සහ මිනිස් අනන්‍යතාව  පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා කරන නිසා  එවැනි නියෝගයක් දීම අර්ථවිරහිත දෙයක්” යැයි PEN ඇමරිකාහි Freedom to Learn වැඩසටහනේ අන්තර්කාලීන අධ්‍යක්ෂිකා ඇමී රීඩ් පෙන්වා දෙනවා.

“දේශපාලන අධිකාරියකට සේවය කිරීම සඳහා සම්භාව්‍ය ග්‍රන්ථ වාරණය කිරීම අධ්‍යාපනයේ අරමුණු වලට මුළුමනින්ම විරුද්ධයි. විශ්වවිද්‍යාල පවතින්නේ  අභියෝගාත්මක විමර්ශන ඇතුලට සිසුන් සම්බන්ධ කර ගැනීමටයි . කාට හෝ අපහසුතාවයක්  දැනෙයි කියා අදහස් යටපත් කිරීමට නොවේ.”


Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...