ඔය කෝල් එක සංස්කරණය කළ එකක් නම් ඒකෙ සම්පූර්න එකත් එන්න නියමිතයි.
අනික ඔය ගනුදෙනුවෙ දුරකතන සංවාදය පටිගත කරපු විදිහටම අනෙක් සංවාදත් පටිගත වෙලා තියෙන්න නියමිතයි. රෙකෝර්ඩ් කරන එකා ඔක්කොම රෙකෝර්ඩ් කරනවා. ඒ හින්ද අලුත් අවුරුද්ද පටන් ගන්න වෙන්නෙම මේ වගේ ඩීල් දාපු දුරකතන සංවාද වැස්සක් එක්කයි. ඉතිං පොඩ්ඩක් විවේක ගන්න. හෝදන්න ගොඩක් ඉස්සරහට තියෙනවා.
අන්තිමට පොහොට්ටුවෙ කුප්‍රකට ජනාදිපති අපේක්ෂකයයි මාලිමාවෙ අතිපිරිසිදු ජනාධිපතියි අයියයි මල්ලියි වගේ වෙයි කියල කවුද හිතුවෙ?
ඒ හින්ද අලුත් අවුරුද්දෙ මේ වචන සිහිපත් කරන්න.
"අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති"
හිතන දේ වෙන්නෙත් නෑ. වෙන දේ හිතාගන්නත් බෑ
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
'ඔය කෝල් එක සංස්කරණය කළ එකක් නම් ඒකෙ සම්පූර්න එකත් එන්න නියමිතයි' | Chinthana Dharmadasa
T
The Leader Desk
April 13, 2026 • 3:28 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මගේ හිතමිතුරු වොෂින්ටන්ලාට ආදරෙන් කියන්න තියෙන්නෙ කලබල නොවී ඉන්න කියන එකයි.
- හෝදන්න ගොඩක් ඉස්සරහට තියෙනවා.
- ඔය කෝල් එක සංස්කරණය කළ එකක් නම් ඒකෙ සම්පූර්න එකත් එන්න නියමිතයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



