The Leader News
BREAKING
Top Ad
Opinion

ඒ හරිත මුනිවර පැලෑටියට නමස්කාරය වේවා... | Chinthana Dharmadasa

T

The Leader Desk

April 20, 2026 • 5:52 AM

ඒ හරිත මුනිවර පැලෑටියට නමස්කාරය වේවා... | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද 420 දවස. ඒ කියන්නෙ ලෝකෙ පුරාම කංසා නිදහස සමරන දවස. ආදරය සාමය නිදහස වෙනුවෙන් වූ තහනම් පැලෑටිය බුහුමන් ලබන දවස.
  • ජීවිතයේ ප්‍රකෝපකාරීත්වය, තරගය සමනය කරන්නා  වූ, නිර්මාණ මනස අවදි කරන්නා වූ, සතුටෙහි ශෘංගාරයෙහි හැගීම් දල්වන්නා වූ, ජීවිතය පිළිබඳ ආදරය විකසිත කරන්නා වූ, ඒ හරිත මුනිවර පැලෑටියට නමස්කාරය වේවා!!
  • අද හවස 4.20ට ලෝකය පුරා කංසා බැතිමතුන් කංසාවැටියක් දල්වා ඒ අමරණීය රසායනය ආස්වාස කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


අද හවස 4.20ට ලෝකය පුරා කංසා බැතිමතුන් කංසාවැටියක් දල්වා ඒ අමරණීය රසායනය ආස්වාස කරනවා. ඊට බැති ගී ගායනා කරනවා.

ජීවිතයේ ප්‍රකෝපකාරීත්වය, තරගය සමනය කරන්නා  වූ, නිර්මාණ මනස අවදි කරන්නා වූ, සතුටෙහි ශෘංගාරයෙහි හැගීම් දල්වන්නා වූ, ජීවිතය පිළිබඳ ආදරය විකසිත කරන්නා වූ, ඒ හරිත මුනිවර පැලෑටියට නමස්කාරය වේවා!!

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඒ හරිත මුනිවර පැලෑටියට නමස්කාරය වේවා... | Chinthana Dharmadasa | The Leader