The Leader News
BREAKING
Top Ad
Opinion

ක්‍රියාවෙන් හිත පිරිසිදු වෙනවා නම් වඳින වස්තුව අපිට අදාලම නෑ නේද? | Chinthana Dharmadasa

T

The Leader Desk

April 22, 2026 • 4:05 AM

ක්‍රියාවෙන් හිත පිරිසිදු වෙනවා නම් වඳින වස්තුව අපිට අදාලම නෑ නේද? | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොඩක් අය මේ පිංතූරෙ වැඳගෙන ඉන්න උපාසිකාවට උපහාස අපහාස කරනවා දැක්කා.
  • පිළිමයක්, ගහක්, ගලක්, සතෙක් ඕනෑම දෙයක් මනුස්සයෙකුගෙ හිතේ සැදැහැයක් ඇති කරන්න පුළුවන්.
  • වන්දනා කරන්නෙ කාටද කියන එකට වඩා වැදගත් වෙන්නෙ වන්දනා කරන්නාගේ හිතේ ඇතිවෙන පහන් හැගීම කියලයි මං හිතන්නෙ.
  •   ජාතක කතාවල සාහිත්‍යමය උරුමයත් එක්ක අපිට සතෙක් වුනත් මතු බුදුවන බෝසතුන් කෙනෙක් කියල හිතන්න පරිකල්පනයක් ඇති කරලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මට නම් තේරෙන්නෙ නෑ ඒකට ‍හේතුව ‍මොකක්ද කියල. පිළිමයක්, ගහක්, ගලක්, සතෙක් ඕනෑම දෙයක් මනුස්සයෙකුගෙ හිතේ සැදැහැයක් ඇති කරන්න පුළුවන්. වන්දනා කරන්නෙ කාටද කියන එකට වඩා වැදගත් වෙන්නෙ වන්දනා කරන්නාගේ හිතේ ඇතිවෙන පහන් හැගීම කියලයි මං හිතන්නෙ.
 

ජාතක කතාවල සාහිත්‍යමය උරුමයත් එක්ක අපිට සතෙක් වුනත් මතු බුදුවන බෝසතුන් කෙනෙක් කියල හිතන්න පරිකල්පනයක් ඇති කරලා තියෙනවා. ඉතින් යමක් දුටුවිට දෑත් එකතු කරලා වඳින්න හිතෙනවා නම්, ඒ ක්‍රියාවෙන් හිත පිරිසිදු වෙනවා නම් ඒ වඳින වස්තුව අපිට අදාලම නෑ නේද?

තර්කයේ, බුද්ධියේ මායිම් සහ මාන්නයන් ආධ්‍යාත්මික දේට කොහෙත්ම අදාල නොවෙන කලාප.

Chinthana D
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...