අපි දෙවෙනි ඊමේල් එක එවපු උන්ගෙන්ම අහනවා ඒක හරිද කියලා. එතකොට උන් ඒක හරි කියනවා. අපි ඒ දෙවෙනි ඊමේල් එකේ ආපු ගිනුමට මුදල් බැර කරනවා. බලද්දි ඒ ගිණුම ව්‍යාජ එකක්.
මේකට කියන්නෙ හැක් කරනවා කියලද? මේක හැක් එකක් වෙන්න නං හැක්වෙලා තියෙන්න ඕන අර අදාල ගෙවීම කළ යුතු ඔරිජිනල් අයගෙ ඊමේල් එක නේද? අපේ පැත්තෙන් වෙලා තියෙන්නෙ හැක් වීම වෙනුවට අං ඇවිත් තිබීම වගේ එකක් නේද?
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




