ඇත්තටම පල්ලෙගමට නීතියෙන් දඩුවම් ලැබෙනවාට වඩා වැදගත් සමාජය තුලින් ලැබෙන දඩුවමයි.
වැදගත් වෙන්නෙ සමාජයේ කතාබහට ලක්වෙමින් ආගමික සංස්ථාව සතු දූෂිත බලය හෙලිදරව් වීමයි. මෙයින් පසුව මිනිස්සු තමන්ගෙ හදවතේ පල්ලෙගමව පිහිටුවාගන්නා තැනයි.
එතනින් පස්සෙ සාසනය, ආගමික අධිකාරිය දිහා බලන සමාජ දෘෂ්ටියෙ පරිවර්තනයයි වැදගත්. ඒ වෙනස වෙනුවෙන් ඇප නොලැබීමට වඩා ඇප ලැබීමෙන් ධනාත්මක සාධනයක් සිද්ද වෙනවා කියන එකයි මගේ මතේ.

(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
2026 මැයි 24




