The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

මාක්ස්වාදය ළඟ වැඩකිරීම ම වරප්‍රසාදයක් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

August 15, 2023 • 3:41 PM

මාක්ස්වාදය ළඟ වැඩකිරීම ම වරප්‍රසාදයක් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජිජැක් තමන්ගේ 'පඩි ලබන බුර්ෂුවා පන්තියේ විප්ලවය' (Revolt of the Salaried Bourgeoisie - 2012) ලිපියේ මෙහෙම කියනවා.
  • ශ්‍රමිකයින්ට බලකෙරිලා තියනවා තමන් ජීවත් වෙන වාස්තවික තත්වයෙන් ශ්‍රමය වෙන්නොකර බොරු විශ්වීය තත්වයක් ඇතුලේ ඉඳන් සූරාකෑමට ඉඩදෙන්න.
  • කැමැත්තෙන්ම.   මේකට කියන්න පුළුවන් කම්කරුවා සහ හිමිකරු (සූරාකනු ලබන්නා) අතර ඝට්ටනයක් රහිත ධනවාදයක් (frictionless capitalism) දැන් ඇතිවෙලා තියනවා කියල.
  • බිල් ගේට්ස් ළඟ වැඩකිරීම වරප්‍රසාදයක් ලෙස දැකීම යනුම මෙම සූරාකෑමේ ඝාතීය වර්ධනය (exponential growth) යනු කුමක්දැයි පැහැදිලි කරන අවස්ථාවක්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

බිල් ගේට්ස් දශකයක් ඇතුළත මෙච්චර පොහොසතෙක් උනේ කොහොමද? එයා කළේ මෙච්චර කල් පුද්ගල දක්ෂකම් එක්ක හිටිය ප්‍රසිද්ධ බුද්ධිමතුන්/වෘත්තිකයින් ගණනාවක් තමන්ගේ පුද්ගල අයිතිය යටතට අරගෙන ඒක පුද්ගල දේපලක් කරගත්ත එක. ඉතින් එයා ඒ බුද්ධිමතුන් සූරගෙන කෑවා.

ඉතින් මේ යුගයේ ලොකුම අභියෝගය තමයි බුද්ධිමය දේපළ පොදු අවකාශයක පාවිච්චි වෙන්නේ කොහොමද කියන එක. ශ්‍රමිකයින්ට බලකෙරිලා තියනවා තමන් ජීවත් වෙන වාස්තවික තත්වයෙන් ශ්‍රමය වෙන්නොකර බොරු විශ්වීය තත්වයක් ඇතුලේ ඉඳන් සූරාකෑමට ඉඩදෙන්න. කැමැත්තෙන්ම.  

මේකට කියන්න පුළුවන් කම්කරුවා සහ හිමිකරු (සූරාකනු ලබන්නා) අතර ඝට්ටනයක් රහිත ධනවාදයක් (frictionless capitalism) දැන් ඇතිවෙලා තියනවා කියල.

බිල් ගේට්ස් ළඟ වැඩකිරීම වරප්‍රසාදයක් ලෙස දැකීම යනුම මෙම සූරාකෑමේ ඝාතීය වර්ධනය (exponential growth) යනු කුමක්දැයි පැහැදිලි කරන අවස්ථාවක්.

දැන් යම් දේශපාලන පක්ෂයක් එයාලගේ පොතක කවරෙට දැම්ම ෆොටෝ එක නිසා යම් ඝට්ටනයක් ඇතිවෙලා තියනවා. ඝට්ටන රහිත ධනවාදයක් වෙනුවට ඒක හොඳයි.



වර්තමාන මාක්ස්වාදය ඇතුලේ බුද්ධිමය දේපළ ගැන මෙච්චර කතාබහක් තියෙද්දිත් මාක්ස්වාදය ම බුද්ධිමය ශ්‍රමය සූරාකන්නේ නම් අපිට අහන්න තියන ප්‍රශ්නේ මේක.

මාක්ස්වාදය ළඟ වැඩකිරීම ම වරප්‍රසාදයක් ද?



(අදාල දේශපාලන පක්ෂය කරන හැමදේම විවේචනය කිරීමක් මින් අදහස් නොවේ).


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...