මැයි රැලි තිබ්බෙ කියල ජනාධිපතිතුමා කිව්වනෙ අද.
දැක්කනෙ නුවරඑළියට ඇවිත් තිබ්බ බස් කන්දරාව.
දැන් කතාව මේකයි.
ඒ අය සාම්ප්‍රදායික මැයි රැලියට කොළඹ නොඑවා එයා නුවරඑළියට ගියානෙ.
Cost-benefit analysis එකක් කරමුද ප්‍රසිද්ධියේ? එයාට සහ එයාගෙ සහපිරිවර එක්ක නුවරඑළියට යන්න රාජ්‍ය අරමුදල් බාවිතා කිරීමයි මේ ඉතුරුකළා කියන ඩීසල් වියදමයි අතර!
තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසිකම යටතේ ජනධිපතිගෙ මැයි දින ගමනේ වියදම, නුවරඑලිය නගර සභාව, පොලිසිය ආදී වශයෙන් කරපු වියදම් ඉල්ලන්න.
ඒ අතරම අනෙකුත් පැතිවල බලයේ ඉන්න පක්ෂයේ මැයි රැලිවලට ගිය වියදම් එක එක කාණ්ඩ යටතේ පුරවැසියන් ඉල්ලන්න!
(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)




