ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
සිංගප්පූරුව දියුණුවට පත්ව තිබෙන්නේ තමන් පොර වීමට නොගොස් සාමුහිකව කටයුතු කිරීමට එරට සිටින සියලු ප්‍රජාව කටයුතු කළ බැවින් යැයි විපුල මෙම සාකච්ඡාවේ දී අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




