ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
විශේෂයෙන් ම මේ අවස්ථාවේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමය මේ සම්බන්ධයෙන් මෙතෙක් දවසක් නිහඬව සිටීයේ ඇයි ද යන්න විමති සහගත බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




