The Leader News
BREAKING
Top Ad
Opinion

GMOA වැඩ වර්ජනය සාධාරණයි ? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

January 30, 2026 • 5:37 AM

GMOA වැඩ වර්ජනය සාධාරණයි ? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞඛ්‍ය අමාත්‍යාංශය යනු ඉතා කල්පනාකාරිව මෙහෙය විය යුතු අමාත්‍යංශයක් බවත්, එහි දී පළමුවෙන් ම කළ යුත්තේ ප්‍රමුඛතා ලයිස්තුවක් සකසා ගැනීම බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වරදවා ගෙන ඇත්තේ ප්‍රමුඛතා ලයිස්තුව සැකසීම පසෙක තිබිය දී දූෂණ වංචා විෂය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කිරීම යැයි ද දීප්ති අවධාරණය කළේ ය.
  • අලුතින් වෛද්‍ය සේවයට එකතු වන වෛද්‍යවරයකුට නිවසට රැගෙන යා හැකිවන්නේ රුපියල් 1,50,000 පමණ වැටුපක් පමණක් යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
  • ඒ අනුව බලන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගයේ යථාර්ථය නම් මූල්‍ය අර්බුදය යැයි ද හෙතෙම පැහැදිලි කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වරදවා ගෙන ඇත්තේ ප්‍රමුඛතා ලයිස්තුව සැකසීම පසෙක තිබිය දී දූෂණ වංචා විෂය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කිරීම යැයි ද දීප්ති අවධාරණය කළේ ය.

අලුතින් වෛද්‍ය සේවයට එකතු වන වෛද්‍යවරයකුට නිවසට රැගෙන යා හැකිවන්නේ රුපියල් 1,50,000 පමණ වැටුපක් පමණක් යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඒ අනුව බලන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගයේ යථාර්ථය නම් මූල්‍ය අර්බුදය යැයි ද හෙතෙම පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...