The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝඨාභයගේ ආගමනය සාම්ප්‍රදායික දේශපාලනයේ අවසානයයි! – නිර්මාල් රංජිත් දේවසිරි

T

The Leader Desk

November 20, 2019 • 4:07 PM

 ගෝඨාභයගේ ආගමනය සාම්ප්‍රදායික දේශපාලනයේ අවසානයයි! – නිර්මාල් රංජිත් දේවසිරි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යනු ලංකාවේ පූටින්, ට්‍රම්ප්, ඉම්රාන් ඛාන්, මෝඩි, ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් වැනි අසම්ප්‍රදායික නායකයෙක් වනු ඇතැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
  • ඔහු ඒ පිළිබඳ සිය නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන මෙසේය.
  • “ගෝඨා යනු පැහැදිළිවම පූටින්, ට්‍රම්ප්, ඉම්රාන් ඛාන්, මෝඩි, ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් වැනි අසම්ප්‍රදායික නායකයෙක් වනු ඇති බව පෙනේ.
  • මෝඩි ව්‍යාපෘතිය ඉදිරියේ කොංග්‍රස් පක්ෂය වාෂ්ප වී යන්නාක් මෙන් ගෝඨා ව්‍යාපෘතිය ඉදිරියේ ලංකාවේ ද සම්ප්‍රදායික දේශපාලනය වාෂ්ප වී යනු ඇත.”
අකුරු ප්‍රමාණය (Font Size):

එසේම අගමැති නරේන්ද්‍ර මෝදිගේ සම්ප්‍රාප්තිය සමග ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය වාෂ්ප වී යන්නාක් මෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලනය ද වාෂ්ප වී යනු ඇතැයි හෙතෙම අනාවැකි පළ කරයි.

ඔහු ඒ පිළිබඳ සිය නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන මෙසේය.

“ගෝඨා යනු පැහැදිළිවම පූටින්, ට්‍රම්ප්, ඉම්රාන් ඛාන්, මෝඩි, ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් වැනි අසම්ප්‍රදායික නායකයෙක් වනු ඇති බව පෙනේ. මෝඩි ව්‍යාපෘතිය ඉදිරියේ කොංග්‍රස් පක්ෂය වාෂ්ප වී යන්නාක් මෙන් ගෝඨා ව්‍යාපෘතිය ඉදිරියේ ලංකාවේ ද සම්ප්‍රදායික දේශපාලනය වාෂ්ප වී යනු ඇත.”

Nirmal d

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...