“සර් ඇඩ් එකක් වොයිස් කරලා තියෙනවද?”
“නෑ.”
“කරලා බලමුද? සර්ගෙන් වොයිස් එක තරම් ඉම්පැක්ට්ෆුල් බ්‍රෑන්ඩ් බේස්ඩ් වොයිස් එකක් වැඩේට නැතිවෙයි. සර් නොපනී වොයිස් එක ඈතින් ඇහුනත් මිනිස්සු අඳුරනවා”
“Are you sure it would turn out well?”
“ගියොත් වචනයක් ආවොත් අලියක් සර්”
Take දෙකයි දෙවෙනි take එකෙන්ම වැඩේ ඉවරයි. පළවෙනි එකේ සමහර තැන්වලට ඉමෝෂන් ඩිෆයින් කරපු චේන්ජ් ටිකක් විතරයි.
Forever grateful ලොක්කා. Nothing's forgotten. Nothing is ever forgotten.
(සටහන - නරක වනිගසේකර )
උපුටා ගැනීම - Naraka Wanigasekara ගේ ෆේස්බුක් පිටුවෙන්




