The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

විරෝධයේ ඇල්ගෝ රිද්මය.....- HAPU talks (වීඩියෝ)

T

The Leader Desk

October 8, 2023 • 9:10 AM

විරෝධයේ ඇල්ගෝ රිද්මය.....- HAPU talks (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරාබි වසන්තයේ ඉඳල වෝල් ස්ට්‍රීට් හරහා ගෝල්ෆේස් අරගලය දක්වා සියලු සමකාලීන අරගල ගත්තම ඒවායේ තිබ්බ යම්කිසි රිද්මයක්.
  • හැමෝගෙම මහන්සිය වතුරේ ගියා. ගොඩක් වෙලාවට අරමුණු හයිජැක් උණා.
  • ඒ රිද්මය එක අතකට ඒ වෙලාවේ හිටපු පාලකයින්ට තේරුණේ නැති නිසා විශාල විනාශයක් එයාල එයාලගේ පැත්තෙන් කරගත්ත.  අනෙක් පැත්තෙන් මේ රිද්මය තේරුම් නොගත්ත අරගලයේ කොටස් වලට මේක අවසාන අරමුණක් වෙනුවෙන් මෙහෙවන්න සුදානම නැති වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ රිද්මය එක අතකට ඒ වෙලාවේ හිටපු පාලකයින්ට තේරුණේ නැති නිසා විශාල විනාශයක් එයාල එයාලගේ පැත්තෙන් කරගත්ත. 

අනෙක් පැත්තෙන් මේ රිද්මය තේරුම් නොගත්ත අරගලයේ කොටස් වලට මේක අවසාන අරමුණක් වෙනුවෙන් මෙහෙවන්න සුදානම නැති වුණා. හැමෝම බලාගෙන හිටිය. හැමෝගෙම මහන්සිය වතුරේ ගියා. ගොඩක් වෙලාවට අරමුණු හයිජැක් උණා.  

අපිට විතරක් නෙවෙයි ගොඩක් රටවල්වලටත් මේ රිද්මය (rhythm) සහ මාර්ගය (trajectory) තෝරා බේරා ගන්න බැරි වෙච්ච නිසා ඒවායේ මහන්සියත් වතුරේ ගියා කියල කියන්න පුළුවන්.

ඒ නිසා දැන් යුරෝපයේ බුද්ධිමතුන් අතරේ අලුත් කතාබහක් ඇතිවෙලා තියනවා මේ තරුණ ක්‍රමවිරෝධී අරගලවල අනුක්‍රමික බව, ගලායන මාර්ගය සහ රිද්මය ගැන. 

ධනවාදය යටතේම දිගහැරෙන සමාජ මාධ්‍ය යනු තවත් බල කේන්ද්‍රයක ආරම්භයක්ද, කේන්ද්‍රයක් නොමැති අන්තර්ජාලයට කේන්ද්‍රයක් නිෂ්පාදනය කරන්නේ සමාජ මාධ්‍ය විසින් ද, අන්තර්ජාලයට අවිඥාණයක් ඇත්ද වැනි අධ්‍යයන මේ වනවිට යුරෝපයේ ජනප්‍රිය වෙන්න හේතුව මේ නව අරගල මාදිලියේ ආරම්භය නිසා වෙන්න පුළුවන්..

මේ ඒ සඳහා ආරම්භයක්....


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...