ඔහු මෙම අදහස් පළ කළේ History with nirmal youtube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ නිර්මාල් පැවසුවේ අධික ශබ්දය හේතුවෙන් පුද්ගල නිදහසට බාධා වීම හෝ කිරීම තරමක සංකීර්ණ ප්‍රශ්නයක් බවයි.
මතු පළ වන්නේ මහාචාර්ය නිර්මාල් රංජිත් History with nirmal youtube නාලිකාව තුළ කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.




